10- වෙන්වී යෑම

තම හැටතුන්වන වියේදී නබිනායකයාණෝ රෝගාතුර වූහ. තමාට දෙවියන් විසින් පවරන ලද කාර්යයන් නිමවූ බව උන්වහන්සේ වටහා ගත්සේක. මෙම ලෝකයෙන් වෙන්වී යා යුතු කාලය ලඟවෙන බව වටහා ගත්සේක. දෙවියන්ගේ පණිවුඩය ලෝක වාසීන්ට වටහා දීම සඳහා දුනයා වශයෙන් තෝරා ගනු ලැබූ එතුමාණෝ අරාබි දේශවාසීන්ට එම පණිවුඩය දැනුම්දී අවසන් කළහ. මින් පසු මෙම පණිවුඩය අරාබි දෙශවාසින් විසින් මුZ මහත් ලෝක ජනතාවටම දැනුම් දෙනැයි උන්වහන්සේ විශ්වාස කළසේක.

එකොළොස්වන හිජ්රි වර්ෂයේ රබිඋල් අව්වල් මාසයේ ෙÞළොස්වෙනි දින නබිනායක (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්) තුමාණෝ අභාවපzාප්ත වූහ. වර්තමාන පzවලිත බටහිර දින දර්ශනය අනුව කzි. ව. 632 ජූනි මස 8 වෙනි දින මෙයයි. එතුමාණන්ගේ ශzී දේහය මදීනාවෙහි දී භූමිÞනය කරන ලදී.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: