අල්ලාහ් තආලා එකම දෙවියාය. සර්වබලධාරියාය. ලොව සහ ලොවෙහි තිඛෙන්නාවූ සියලුම දේ මැවූයේ ‘ඔහු’ මය. අපේ කzියා සියල්ලම ඔහු දැන සිටියි. අපට ජීවය දුන්නෙත් ඔහුමය. අපව ආරකිෂා කොට රැක බලා ගන්නේත් ඔහුමය ‘ඔහු’ට හැර අනෙකුට ජීවය දියහැකි කමක් නොමැත. ‘ඔහු’ අන් කිසිවෙකු විසිස් උත්පාදනය කරන ලද්දේ නොවෙයි. ආරම්භයක් හෝ අවසානයක් ‘ඔහුට’ නැත. අල්ලාහ් කරුණාවන්තය. අප වෙත කැම්බීම්, ඇඳුම් පැළඳුම් ලැඛෙන්නට සලස්නේනේ ද ‘ඔහු’ මය.
පෙර, අල්ලාහ් කආලා ගැන නොදැන සිටි අරාබිවරු පිළිම වැන්දෝය. සර්වබලධාරියෙකු වන එකම දෙවියන් ‘අල්ලාහ්’ සිටින බව අරාබි වරුන් වටහා ගත්තේ නබි නායක තුමාණන් දේශනාවලින් පසුවයි. ඉස්ලාම් ආගම ගැනද විශ්වාසය ලැබූහ.
ඊමාන් හෙවත් විශ්වාසය
ඊමාන් කිරම යනුවෙන් අදහස් කරන්නේ ‘අල්ලාහ්’ ගැන තද විශ්වාසයක් ඇතිකර ගැනීමයි. ‘අලිලහ්’ගැනත් ඔහුගේ මලායිකාවරුන් ගැනත් ඉස්ලාම් ආගම් බිහිවීමට පෙර අල්ලාහ් විසින් ලෝක වාසින් වෙත එවන ලද වෙනත් ආගම් ගැනත්, එම ආගම ලෝකයට හඳුන්වා දුන් නබි වරුන් ගැනත් විශ්වාසය තැබිය යුතුය. තවද, මිනිසාගේ සියලු කzියාකලාපයන් ගැන සොයා බලන අවසාන දවසක් ඇති බවටත් මුස්ලිම් වරුන් විශ්වාස කළ යුතුය. හොඳ සහ නරක අල්ලාහ් ගේ තීරණය උඩ සිදුවන බවද, මරණයට පසුව නැවත පzාණය ලැබ නැගිටෙන බව ද විශ්වාස කළ යුතුය.
පස්වතාවක් නැමදීම පැවැත්වීම
තමාගේ විශ්වාසය කzියාවේ යෙදවීම සඳහා දිනකට පස්වතාවක් අල්ලාහ්ට නැමදුම් පැවැත්විය යුතුය. අපට ජීවය ලබාදුන්, කෑම්බීම් ලබාදීමට මග සලසිවන, අපට උසස් තත්වයක් ලබාදෙන දෙවියන් සැමÞමත් මතක් කිරීම අපගේ යුතුකමක් නොවේද? එසේම ‘ඔහු’ අපට ලබාදී ඇති හොඳ දේ සියල්ලටම ස්තුති කිරීම ඊටත් වඩා අවශ්‍ය යයි. ඒ නිසාම දිනපතා පස්වතාවක් දෙවියන් නැමදීමෙහි සියලුම මුස්ලිම්වරුන් නිරත විය යුතු යයි කියා සඳහන් කරඇත.
උපවාසයේ යෙදීම
හිජ්රි වර්ශයේ (ඉස්ලාමීය අවුරුද්දේ) ඇති මාස ෙÞළහකින් නවවෙනි මාසය වන රමලාන්මාසයේ දවස් තිහක් උපවාසයේ යෙදීම, තමන්ගේ විශ්වාසය කzියාවෙන් පෙන්වන එක අවස්ථාවකි.උපවාසයේ යෙදීමෙන් පිනක් ඇතිවේ. වෙනත් ආගම්වල ද උපවාසයේ යෙදීමෙන් පින් ඇතිවන බව සඳහන් කොට ඇත.
සකාත් දීම
මුදල් ඇති අය අවුරුද්දකට එක් වතාවක් තමන් ලඟ ඇති මුදල් වලින් සියයට දෙකහමාර බැගින් ගනන් බලා දුප්පත් අයට ඛෙÞදීම සකාත් දීම යනුවෙන් හැඳින්වේ. මෙම කාර්යයද ඉස්ලාම් ආගමේ වැදගත් වේ. නොවරදවාම මෙම කzියාව කරගෙන යාමෙන් ඉමහත් පිනක් ලැබීමට හේතුවන්නේය.
හජ් ක්‍රියාව
මුදල් අතින් පහසුකම් ඇති අය සහ ගමන් කිරීමට ශරීර ශක්තියක් ඇත්තවූන් ජීවිතයේ එක් අවස්ථාවක් වත් මක්කමේ ඇති කඃබාව වෙත යාම අවශ්‍යය. මෙම කzියාව හජ් කමින් හැඳින්වේ.
සහෝදරත්වය
ඉස්ලාම් ආගමේ ආදරය සහ සහෝදරත්වය යන දෙකටම වැදගත් තැනක් හිමිවේ. මුස්ලිම්වරුන් සියල්ලන්ම ආÞරයෙන් සහ සහෝදරත්වයෙන් ජිවත් විය යුතුය. මුස්ලිම්වරුන් සියල්ලන්ම එකිනෙකාට උදව් උපකාර කරගත යුතුය. නබිනායකතුමාණන්ගේ දේශන වලින් ඉතා වැදගත් අංග වශයෙන් මේවා සැලකිය හැකිය. මෙම දේශන් හොඳින් අවබෝධ කරයගන ජීවිතය ඒ අනුව හැධගස්වා ගන්නේ නම් කෙනෙකුට හොඳ මුස්ලිම් වරයෙකු වීමට පිලිවෙන.
මක්කම දිනාගැනීවෙන් පසු නබිනායකතුමානෝ කඃබාවට ගියහ. එහි පිළිම තුන්සිය හැටක් විය. ඒ සියල්ලම කඩා ඉවත් කළහ. ඉන් පසුව කඃබාව පවිතz ස්තානයක් විය. පිළිම තබා වැදීම ඉස්ලාම් ආගම අනුමත නොකෙරේ. මුස්ලිම්වරුන් එකම දෙවියන් පමණක් ඇදහිය යුතුය. ‘ඔහු’ විසින් මවන ලද දේවල් හෝ භාණ්ඩවලට වැඳීම වරදක් බව ඉස්ලාම් ආගමේ පැහැදිලිව දක්වා ඇත.
පරිසර බලපෑම්
මුස්ලිම් රටවල ජීවත්වන අය ඉස්ලාමිය පරිසරයක ජීවත්වෙති. නමුත් ලංකාව වැනි වෙනත් ආගම් අදහන ජනයා වැඩි වශයෙන් ජීවත්වන රටවල පරිසරය ඉසිලාමිය පරිසරයක් නොවේ. එම නිසා ඉස්ලාමිය රටවල මුස්ලිම්වරුන්ටත් වඩා සුZ ජාතියක් වශයෙන් මුස්ලිම්වරුන් ජීවත්වන රටවල හෝ ගම්වල ජීවත්වන අය ඉස්ලාමික සිරිත් විරිත් හරිහැටි අවබෝධ කර ගැනීමට වෑයම් කළ යුතුය. වෙනත් ආගම් අදහන අය අල්ලාහ් ගැන නොතිතති. සමහර අවස්ථාවල එවුන්ගේ සිරිත් විරිත් සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකින් පවතින්නට ඉඩ ඇත. අනුන් කරන වැරදි මුස්ලිම්වරුන් නොකළ යුතුය. හොඳ දේ කුමක්දැයි සොයා බලා ඒ අනුව කzියා කළ යුතුය. උගත් අයගෙන් විමසා හිර වැරදි තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යය.