14- අල්- කුර්ආනය යනු කුමක්ද?

අල් – කුර්අනෙය හෝ අල් පුර්ඛානය නමින් හැඳන් වෙන්නේ ඉස්ලාම් ජීවන කzමය වූ දේව ගzන්ථය වේ.
මෙම දේව ගzන්ථයෙහි වදන් හයදහස් හයසිය හැටහයක් (6666) ඇත. පරිවඡෙදයන් එකසිය දාහතරකින් යුතු මෙම ගzන්ථය ජූස්උ තිහකට ඛෙදී ඇත. පzථම වරට අරාබි බසින් මුහම්මද් නබි තුමිණන්ට අනාවරනය වූ මෙම ගzන්ථය අද දක්වාම කිලියම් වෙනසක් නොමැතිව පැවැත්වීම එම ගzන්ථයේ පzාතිහාර්යයකි. නබි නායකයාණෝ මෙසේ පැවසූහ: ‘මට පෙර වූ සියZම ආගම් කතුවරයකු විසින් ම පෙන්වන ලද පzාතිහාර්යයන් එතුමන් සමගම අවසන් වේ. තමුත් මාගේ පzාතිහාර්ය අල් කුර්ආනය වේ. එය ලොව අවසානය දක්වා, පහළවූ ඒ ආකාරයේම පැවැත්වේ’.

පසුගිය ශතවර්ෂ 15න් ම කිසියම් වෙනසක් නොමැතිව, පහළ වූ මුල් ආකාරයෙන්ම පැවැත්වීයත්, ලොවෙහි ඇත්තාවු සියලුම අල් කුර්ආනයම එක හා සමානව තිබිමත් එහි ශෙzෂ්ඨතම භාවයට නිදසුනකි. තවද ලොවෙහි තිඛෙන ආගම් ගzන්ථයන් අතර සම්පූර්ණයෙන්ම පොත් කළ හැකි අයුරින් පහල කළ ආගමික ගzන්ථ අල් – කුර්ආනය බව අල් – කුර්ආනයෙAම සඳහන් වී තිබේ. වදන් 6666 යෙන් සමන්විත වූ මෙම අල් – කුර්ආනය වනපොත් කරගත් තරුණයෝ අද පවා ලොවේ සෑම පzදේශයෙAම වසන අතර ශzී ලංකාවේද වසන බව කීමට සන්නෝෂ වෙමු.

අල් – කුර්අනෙය මිනිස් වර්ගයාගේ ඉත්හාසයකි. භූගෝල විද්‍යාවකි, ආර්ථි සැලැස්මකි, සාහිත්‍ය ගzන්ථයෙකි, ජීවන කzමයකි, සමස්ථ ලෝක සහජීවනයේ සැලැස්මකි යයි කීමටද හැකිය. සකල ලෝක ධර්මයන්ගේ මූලාධාරය වූ අල් – කුර්අනෙය, නව ලෝක එක්සත් සහෝදරත්වයෙන් යුතු ධර්මිෂ්ඨ සමාජයේ සැලැස්මයක් ද වෙති. මෙම ගzන්ථය දිනපතා කියවන්නට නව අදහස් උÞවීම නිසා මිනිසාගේ පzගතියට ඔරොත්තු දෙන භාග්‍යවත් දේව මග පෙන්වීමක් ලෙසද ගත යුතුවේ.

මෙම දෙAව ගzන්ථය පාරායනා කිරීමට නීතිරීති ද ඇත. ඒ අනුව දිනපතා පරායනා කිරීම මුස්ලිම්වරයකුගේ වගකීමකි. ලියන්නට හෝ කියවන්නට බැරි තත්වයේ ජීවත් වූ මුහම්මද් (සල්) තුමාණන්ගේ මුවින් පිටත් වූ මෙම අල් – කුර්අනෙය, අල්ලාහ් තආලාගේ වදන්ය. මුහම්මද් (සල්) තුමානන් දෙසූ වැක්යයන් අල් – හදීස් යන නමින් හැඳින්වේ.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: