අල් හදීස් යන්නෙහි තේරුම මුහම්මද් (සල්) තුමාණන්ගේ දෙුශනය යනුය. මුහම්මද් (සල්) තුමානන්ගේ දෙුශනයයන්, කzියා සහ අනුමතිය ලැබූ කzියා සියල්ල අල් හදීස් ගණයට ඇතුලත් වන්නේය. අල් – කුර්අනෙය පහළ වී අවසන්වීමෙන් පසුව මුහම්මද් (සල්) තුමානන්ගේ ඉල්ලීම අනුව අල් හදීස් දේශනයන් සටහන් කර ගැනීම ඇරඹීය. මෙම දෙAශනයන් කටපාඩම් කර ගත් සහාභාවරු ද සටහන් කර තැන්පත් කළ සහාභාවරුද අල් – කුර්අනෙයේ වදන් වෙනම ද, අල් හදීසයේ කිවුම් වෙනමද සටහන්කර ගත්හ. අල්හදීසයන්, අවස්ථාව, අසාගෙන සිටි තැනැත්තා, ඉදිරි පත් කළ තැනැත්තා වැනි සියල්ලන්ගේ නාමය සඳහන් කර සුරක්ෂිතව තබා ඇත. ඉමාම් බුහාරි තුම විසින් එක්රැස් කරන ලද සහීහ් බුහාරිද, ඉමාම් මුස්ලිම් තුමා විසින් එක්රැස් කරන ලද සහීහ් මුස්ලිම්ද, ඉමාම් තිර්මිදි තුමා විසින් එක්රැස් කරන ලච සහීහ් තිර්මිදිද, ඉමාම් අබූÞවූද් තුමා විසින් එක්රැස් කරන ලච සහීහ් නසායි ද, ඉමාම් ඉබ්නුමාජා තුමා විසින් එක්රැස් කරන ලච සහීහ්
ඉබ්නුමාජා ද, මුස්ලිම් ලොවේ සියලු දෙනා විසින් එක් සිත්ව භාරගන්නා ලද ෂත්‍යවූ පවිතzවත් අල් හදීස් ගzන්ථයන්ය. අල් – කුර්අනෙයට දෙමැනුව මුස්ලිම් වරාන් විසින් පිළිපදින ගzන්ථයන්ද මෙය වෙති. ‘අල් හදීස් හතලිහක් කටපාඩම් කර ඒ අනුව ජීවත් වන්නාට ස්වර්ගය ලබාදීම මගේ වගකීමකි’ යි නබිනායකයාණන් පවසා ඇත. ඔබගේ පzයෝජනය සඳහා අධ්‍යාපනය ගැන එතුමාණන් විසින් පවසන ලද හදීස් කිහිපයන් සඳහන් වේ:-
- කzියා විනිශ්චය කරනුයේ අහිමතාර්ථ අනුවය. මින්සකුට ලබාගත හැකි වන්නේ ඔහුගේ වේතනා වල එල පමණි.
- සත්‍ය හෙළි කරන්න, එය තිත්ත වී තිඛෙතත් කමක් නැත.
- තමා උගත්දේ පිළිපදින්නා උගතෙක්ය.
- ඔබ ගැන දැනගැනීමට ඔබ උත්සාහ කරන්න.
- අධ්‍යාපනය ලබාගත් අයට එහි පිහිටෙන් හොඳ නරක වෙන්කර ගැනුමේ දකෂතාවය ලැබේ
a.එය සිවර්ගයට එළිය ගෙනදේ
b. එය කාන්තාරයේ මිතzයාය
c. එය මිතzයා නැති තැන සොහොයුරාය
d. එය අපට රසය විඳීමට මග පෙන්වයි
e. එය අනතුරෙහි ආධාරය වේ
f. එය මිතzයන් අතර ආභරනයකි
g. එය හතුරන්ගෙන් අප බේරාගන්නා පළිහ වේ - තමාගැන දැනගන්නා අල්ලාහි තආලාව දැන ගනී
- රාතzි කාලයේදී පැයක් නුවන උගන්නේනා මුZ රාතzි කාලයෙහි වඳින්නාට වඩා උසස්ය
- අල්ලාහ් තආලාගේ මැවුම් ගැන පැයක් කල්පනාවේ යෙදීම අවුරුදු 70 පzාර්ථනා කිරීමට වඩා උසස්ය
- පියකු තමාගේ පුතzයාට දෙන උසස් අධ්‍යාපනයට වඩා, වෙනත් උසස් Þයාදයක් නැත
- පියකු තමාගේ ළමයින්ට අධ්‍යාපනය ලබාදීම, Þන ධර්මයන් කිරීමට වඩා ඉතා උසස්ය
- ඔබගේ දරුවා ඔබගේ උසස් ඉතිරිකිරීමකි
- පියකු තම දරුවාට දෙන උසස්ම Þයාදය නම් උසස්ම සීලාචාර පුහුණුවයි
- ඔබ අතරෙන් බාලයන් වෙත ආදරය නොපෙන්වන්නාද, වැඩිමහල්ලන්ව බුහුමත් නොකරන්නාද අපට අයිති නොවන්නේය
- අයුතු යහZවා සමග මිතz කම පවත්වනවාට වඩා හුදකලාව පසුවීම සුදුසුය. හොඳ මිතzයා සමග යහZ වීම හුදකලාව පසුවීමට වඩා හොඳය.
- අධ්‍යාපනය ලබාගත් අයට එහි පිහිටෙන් හොඳ නරක වෙන්කර ගැනුමේ දකෂතාවය ලැබේ
a.එය සිවර්ගයට එළිය ගෙනදේ
b. එය කාන්තාරයේ මිතzයාය
c. එය මිතzයා නැති තැන සොහොයුරාය
d. එය අපට රසය විඳීමට මග පෙන්වයි
e. එය අනතුරෙහි ආධාරය වේ
f. එය මිතzයන් අතර ආභරනයකි
g. එය හතුරන්ගෙන් අප බේරාගන්නා පළිහ වේ