2-අවුරුදු 1500 කට පෙර

යේ අවුරුදු එක් දහස් පන්සීයකට පෙර ජීවත් වූ අය දුසිරිතින් පිරි ජීවිතයක් ගත කළහ. ඔව්හු ඉතා පහත් අන්දමේ සිරිත් විරිත් අනුගමනය කළහ. මත්පැන් පානයත්, බඩපුරා කෑමත්, සෙල්ලම් කිරීමත්, ඔවුන්ගේ දින වරියාව විය. තමන් අදහස් කළ යම් දෙයක් වේ නම්, එය ඒ අන්දමින්ම පාලන කzමයකින් තොර තිරිසන් තත්වයකින් ජීවත්වූ පිරිසක් වශයෙන් එකල ජීවත් වූ අරාබිවරුන් හැඳින්විය හැක.
තම පියාගේ අභාවයට පසු ඔහු විවාහ ව සිටි භාර්යාවත් කීප දෙනෙකුගෙන් එක් අයෙකු විවාහ කර ගැනීම වැන් කzියාවක් වුවද කිසිම පැකිලීමක් නැතුවම කිරීමට පවා ඉදිරිපත් විය. එකල පිරිමි ළමයකු ඉපදීම සිත් සතුටු කරවන දෙයක් වූ අතර ගැහැණු ළමයකු ඉපදීම සිත් වේදනා ගෙන දෙන්නක් විය. එසේ ඉපදුන ගෑණු ළමයා ඉක්මනින්ම ජීවිතක්ෂයට පත් කිරීමට පවා ඔව්හු පසුබට නොවූහ. ගැහැණු ළමයි වැඩි දෙකන= පණ පිටින්ම වළලන ලදී.

තමා මෙවු දෙවි කෙනකු සිටි බවක් එකල ජීවත්වූ අරාබිවරු කල්පනා නොකළෝය. තමන් කරන පව් දෙවියෝ දැන සිටිති· එවැනි පව්වලට දෙවියන් විසින් කිසියම් දවසක දඞ්දැවම් පමුවණු ලබත් කියා ඔව්හු නොසිකුහ. එකම දෙවි කෙනකු වෙනුවට විවිධ අන්දමේ පිළිමවලට එÞ පුද පූජා පවත්වන ලදී.
දෙවියන් තෘප්තිමත් කිරීමට මෙසේ කළයුතු යයි ඔව්හු සිතුහ. තිරිසන් සතුන්, ගස්, ගල් වැනි දේ දෙවියන් ශෙයෙන් සලකන ලදී. කෙටියෙන් කිවහොත් එය අන්ධකාරය රජකළ වකවානුවකි, ඒ නිසා මිනීමැරුම්, සොරකම් බොරුකීම් වැනිදේ නිරන්තරයෙන් සිදු විය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: