Category Archives: උතුම් නබිතුමාණෝ

11- දේශනා

අල්ලාහ් තආලා එකම දෙවියාය. සර්වබලධාරියාය. ලොව සහ ලොවෙහි තිඛෙන්නාවූ සියලුම දේ මැවූයේ ‘ඔහු’ මය. අපේ කzියා සියල්ලම ඔහු දැන සිටියි. අපට ජීවය දුන්නෙත් ඔහුමය. අපව ආරකිෂා කොට රැක බලා ගන්නේත් ඔහුමය ‘ඔහු’ට හැර අනෙකුට ජීවය දියහැකි කමක් නොමැත. ‘ඔහු’ අන් කිසිවෙකු විසිස් උත්පාදනය කරන ලද්දේ නොවෙයි. ආරම්භයක් හෝ අවසානයක් ‘ඔහුට’ නැත. අල්ලාහ් කරුණාවන්තය. අප වෙත කැම්බීම්, ඇඳුම් පැළඳුම් ලැඛෙන්නට සලස්නේනේ ද ‘ඔහු’ මය.

පෙර, අල්ලාහ් කආලා ගැන නොදැන සිටි අරාබිවරු පිළිම වැන්දෝය. සර්වබලධාරියෙකු වන එකම දෙවියන් ‘අල්ලාහ්’ සිටින බව අරාබි වරුන් වටහා ගත්තේ නබි නායක තුමාණන් දේශනාවලින් පසුවයි. ඉස්ලාම් ආගම ගැනද විශ්වාසය ලැබූහ.

ඊමාන් හෙවත් විශ්වාසය

ඊමාන් කිරම යනුවෙන් අදහස් කරන්නේ ‘අල්ලාහ්’ ගැන තද විශ්වාසයක් ඇතිකර ගැනීමයි. ‘අලිලහ්’ගැනත් ඔහුගේ මලායිකාවරුන් ගැනත් ඉස්ලාම් ආගම් බිහිවීමට පෙර අල්ලාහ් විසින් ලෝක වාසින් වෙත එවන ලද වෙනත් ආගම් ගැනත්, එම ආගම ලෝකයට හඳුන්වා දුන් නබි වරුන් ගැනත් විශ්වාසය තැබිය යුතුය. තවද, මිනිසාගේ සියලු කzියාකලාපයන් ගැන සොයා බලන අවසාන දවසක් ඇති බවටත් මුස්ලිම් වරුන් විශ්වාස කළ යුතුය. හොඳ සහ නරක අල්ලාහ් ගේ තීරණය උඩ සිදුවන බවද, මරණයට පසුව නැවත පzාණය ලැබ නැගිටෙන බව ද විශ්වාස කළ යුතුය.

පස්වතාවක් නැමදීම පැවැත්වීම

තමාගේ විශ්වාසය කzියාවේ යෙදවීම සඳහා දිනකට පස්වතාවක් අල්ලාහ්ට නැමදුම් පැවැත්විය යුතුය. අපට ජීවය ලබාදුන්, කෑම්බීම් ලබාදීමට මග සලසිවන, අපට උසස් තත්වයක් ලබාදෙන දෙවියන් සැමÞමත් මතක් කිරීම අපගේ යුතුකමක් නොවේද? එසේම ‘ඔහු’ අපට ලබාදී ඇති හොඳ දේ සියල්ලටම ස්තුති කිරීම ඊටත් වඩා අවශ්‍ය යයි. ඒ නිසාම දිනපතා පස්වතාවක් දෙවියන් නැමදීමෙහි සියලුම මුස්ලිම්වරුන් නිරත විය යුතු යයි කියා සඳහන් කරඇත.

උපවාසයේ යෙදීම

හිජ්රි වර්ශයේ (ඉස්ලාමීය අවුරුද්දේ) ඇති මාස ෙÞළහකින් නවවෙනි මාසය වන රමලාන්මාසයේ දවස් තිහක් උපවාසයේ යෙදීම, තමන්ගේ විශ්වාසය කzියාවෙන් පෙන්වන එක අවස්ථාවකි.උපවාසයේ යෙදීමෙන් පිනක් ඇතිවේ. වෙනත් ආගම්වල ද උපවාසයේ යෙදීමෙන් පින් ඇතිවන බව සඳහන් කොට ඇත.

සකාත් දීම

මුදල් ඇති අය අවුරුද්දකට එක් වතාවක් තමන් ලඟ ඇති මුදල් වලින් සියයට දෙකහමාර බැගින් ගනන් බලා දුප්පත් අයට ඛෙÞදීම සකාත් දීම යනුවෙන් හැඳින්වේ. මෙම කාර්යයද ඉස්ලාම් ආගමේ වැදගත් වේ. නොවරදවාම මෙම කzියාව කරගෙන යාමෙන් ඉමහත් පිනක් ලැබීමට හේතුවන්නේය.

හජ් ක්‍රියාව

මුදල් අතින් පහසුකම් ඇති අය සහ ගමන් කිරීමට ශරීර ශක්තියක් ඇත්තවූන් ජීවිතයේ එක් අවස්ථාවක් වත් මක්කමේ ඇති කඃබාව වෙත යාම අවශ්‍යය. මෙම කzියාව හජ් කමින් හැඳින්වේ.

සහෝදරත්ව

ඉස්ලාම් ආගමේ ආදරය සහ සහෝදරත්වය යන දෙකටම වැදගත් තැනක් හිමිවේ. මුස්ලිම්වරුන් සියල්ලන්ම ආÞරයෙන් සහ සහෝදරත්වයෙන් ජිවත් විය යුතුය. මුස්ලිම්වරුන් සියල්ලන්ම එකිනෙකාට උදව් උපකාර කරගත යුතුය. නබිනායකතුමාණන්ගේ දේශන වලින් ඉතා වැදගත් අංග වශයෙන් මේවා සැලකිය හැකිය. මෙම දේශන් හොඳින් අවබෝධ කරයගන ජීවිතය ඒ අනුව හැධගස්වා ගන්නේ නම් කෙනෙකුට හොඳ මුස්ලිම් වරයෙකු වීමට පිලිවෙන.

මක්කම දිනාගැනීවෙන් පසු නබිනායකතුමානෝ කඃබාවට ගියහ. එහි පිළිම තුන්සිය හැටක් විය. ඒ සියල්ලම කඩා ඉවත් කළහ. ඉන් පසුව කඃබාව පවිතz ස්තානයක් විය. පිළිම තබා වැදීම ඉස්ලාම් ආගම අනුමත නොකෙරේ. මුස්ලිම්වරුන් එකම දෙවියන් පමණක් ඇදහිය යුතුය. ‘ඔහු’ විසින් මවන ලද දේවල් හෝ භාණ්ඩවලට වැඳීම වරදක් බව ඉස්ලාම් ආගමේ පැහැදිලිව දක්වා ඇත.

පරිසර බලපෑම්

මුස්ලිම් රටවල ජීවත්වන අය ඉස්ලාමිය පරිසරයක ජීවත්වෙති. නමුත් ලංකාව වැනි වෙනත් ආගම් අදහන ජනයා වැඩි වශයෙන් ජීවත්වන රටවල පරිසරය ඉසිලාමිය පරිසරයක් නොවේ. එම නිසා ඉස්ලාමිය රටවල මුස්ලිම්වරුන්ටත් වඩා සුZ ජාතියක් වශයෙන් මුස්ලිම්වරුන් ජීවත්වන රටවල හෝ ගම්වල ජීවත්වන අය ඉස්ලාමික සිරිත් විරිත් හරිහැටි අවබෝධ කර ගැනීමට වෑයම් කළ යුතුය. වෙනත් ආගම් අදහන අය අල්ලාහ් ගැන නොතිතති. සමහර අවස්ථාවල එවුන්ගේ සිරිත් විරිත් සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකින් පවතින්නට ඉඩ ඇත. අනුන් කරන වැරදි මුස්ලිම්වරුන් නොකළ යුතුය. හොඳ දේ කුමක්දැයි සොයා බලා ඒ අනුව කzියා කළ යුතුය. උගත් අයගෙන් විමසා හිර වැරදි තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යය.

අල්ලාහ් තආලා එකම දෙවියාය. සර්වබලධාරියාය. ලොව සහ ලොවෙහි තිඛෙන්නාවූ සියලුම දේ මැවූයේ ‘ඔහු’ මය. අපේ කzියා සියල්ලම ඔහු දැන සිටියි. අපට ජීවය දුන්නෙත් ඔහුමය. අපව ආරකිෂා කොට රැක බලා ගන්නේත් ඔහුමය ‘ඔහු’ට හැර අනෙකුට ජීවය දියහැකි කමක් නොමැත. ‘ඔහු’ අන් කිසිවෙකු විසිස් උත්පාදනය කරන ලද්දේ නොවෙයි. ආරම්භයක් හෝ අවසානයක් ‘ඔහුට’ නැත. අල්ලාහ් කරුණාවන්තය. අප වෙත කැම්බීම්, ඇඳුම් පැළඳුම් ලැඛෙන්නට සලස්නේනේ ද ‘ඔහු’ මය.

පෙර, අල්ලාහ් කආලා ගැන නොදැන සිටි අරාබිවරු පිළිම වැන්දෝය. සර්වබලධාරියෙකු වන එකම දෙවියන් ‘අල්ලාහ්’ සිටින බව අරාබි වරුන් වටහා ගත්තේ නබි නායක තුමාණන් දේශනාවලින් පසුවයි. ඉස්ලාම් ආගම ගැනද විශ්වාසය ලැබූහ.

ඊමාන් හෙවත් විශ්වාසය

ඊමාන් කිරම යනුවෙන් අදහස් කරන්නේ ‘අල්ලාහ්’ ගැන තද විශ්වාසයක් ඇතිකර ගැනීමයි. ‘අලිලහ්’ගැනත් ඔහුගේ මලායිකාවරුන් ගැනත් ඉස්ලාම් ආගම් බිහිවීමට පෙර අල්ලාහ් විසින් ලෝක වාසින් වෙත එවන ලද වෙනත් ආගම් ගැනත්, එම ආගම ලෝකයට හඳුන්වා දුන් නබි වරුන් ගැනත් විශ්වාසය තැබිය යුතුය. තවද, මිනිසාගේ සියලු කzියාකලාපයන් ගැන සොයා බලන අවසාන දවසක් ඇති බවටත් මුස්ලිම් වරුන් විශ්වාස කළ යුතුය. හොඳ සහ නරක අල්ලාහ් ගේ තීරණය උඩ සිදුවන බවද, මරණයට පසුව නැවත පzාණය ලැබ නැගිටෙන බව ද විශ්වාස කළ යුතුය.

පස්වතාවක් නැමදීම පැවැත්වීම

තමාගේ විශ්වාසය කzියාවේ යෙදවීම සඳහා දිනකට පස්වතාවක් අල්ලාහ්ට නැමදුම් පැවැත්විය යුතුය. අපට ජීවය ලබාදුන්, කෑම්බීම් ලබාදීමට මග සලසිවන, අපට උසස් තත්වයක් ලබාදෙන දෙවියන් සැමÞමත් මතක් කිරීම අපගේ යුතුකමක් නොවේද? එසේම ‘ඔහු’ අපට ලබාදී ඇති හොඳ දේ සියල්ලටම ස්තුති කිරීම ඊටත් වඩා අවශ්‍ය යයි. ඒ නිසාම දිනපතා පස්වතාවක් දෙවියන් නැමදීමෙහි සියලුම මුස්ලිම්වරුන් නිරත විය යුතු යයි කියා සඳහන් කරඇත.

උපවාසයේ යෙදී

හිජ්රි වර්ශයේ (ඉස්ලාමීය අවුරුද්දේ) ඇති මාස ෙÞළහකින් නවවෙනි මාසය වන රමලාන්මාසයේ දවස් තිහක් උපවාසයේ යෙදීම, තමන්ගේ විශ්වාසය කzියාවෙන් පෙන්වන එක අවස්ථාවකි.උපවාසයේ යෙදීමෙන් පිනක් ඇතිවේ. වෙනත් ආගම්වල ද උපවාසයේ යෙදීමෙන් පින් ඇතිවන බව සඳහන් කොට ඇත.

සකාත් දීම

මුදල් ඇති අය අවුරුද්දකට එක් වතාවක් තමන් ලඟ ඇති මුදල් වලින් සියයට දෙකහමාර බැගින් ගනන් බලා දුප්පත් අයට ඛෙÞදීම සකාත් දීම යනුවෙන් හැඳින්වේ. මෙම කාර්යයද ඉස්ලාම් ආගමේ වැදගත් වේ. නොවරදවාම මෙම කzියාව කරගෙන යාමෙන් ඉමහත් පිනක් ලැබීමට හේතුවන්නේය.

හජ් ක්‍රියාව

මුදල් අතින් පහසුකම් ඇති අය සහ ගමන් කිරීමට ශරීර ශක්තියක් ඇත්තවූන් ජීවිතයේ එක් අවස්ථාවක් වත් මක්කමේ ඇති කඃබාව වෙත යාම අවශ්‍යය. මෙම කzියාව හජ් කමින් හැඳින්වේ.

සහෝදරත්ව

ඉස්ලාම් ආගමේ ආදරය සහ සහෝදරත්වය යන දෙකටම වැදගත් තැනක් හිමිවේ. මුස්ලිම්වරුන් සියල්ලන්ම ආÞරයෙන් සහ සහෝදරත්වයෙන් ජිවත් විය යුතුය. මුස්ලිම්වරුන් සියල්ලන්ම එකිනෙකාට උදව් උපකාර කරගත යුතුය. නබිනායකතුමාණන්ගේ දේශන වලින් ඉතා වැදගත් අංග වශයෙන් මේවා සැලකිය හැකිය. මෙම දේශන් හොඳින් අවබෝධ කරයගන ජීවිතය ඒ අනුව හැධගස්වා ගන්නේ නම් කෙනෙකුට හොඳ මුස්ලිම් වරයෙකු වීමට පිලිවෙන.

මක්කම දිනාගැනීවෙන් පසු නබිනායකතුමානෝ කඃබාවට ගියහ. එහි පිළිම තුන්සිය හැටක් විය. ඒ සියල්ලම කඩා ඉවත් කළහ. ඉන් පසුව කඃබාව පවිතz ස්තානයක් විය. පිළිම තබා වැදීම ඉස්ලාම් ආගම අනුමත නොකෙරේ. මුස්ලිම්වරුන් එකම දෙවියන් පමණක් ඇදහිය යුතුය. ‘ඔහු’ විසින් මවන ලද දේවල් හෝ භාණ්ඩවලට වැඳීම වරදක් බව ඉස්ලාම් ආගමේ පැහැදිලිව දක්වා ඇත.

පරිසර බලපෑම්

මුස්ලිම් රටවල ජීවත්වන අය ඉස්ලාමිය පරිසරයක ජීවත්වෙති. නමුත් ලංකාව වැනි වෙනත් ආගම් අදහන ජනයා වැඩි වශයෙන් ජීවත්වන රටවල පරිසරය ඉසිලාමිය පරිසරයක් නොවේ. එම නිසා ඉස්ලාමිය රටවල මුස්ලිම්වරුන්ටත් වඩා සුZ ජාතියක් වශයෙන් මුස්ලිම්වරුන් ජීවත්වන රටවල හෝ ගම්වල ජීවත්වන අය ඉස්ලාමික සිරිත් විරිත් හරිහැටි අවබෝධ කර ගැනීමට වෑයම් කළ යුතුය. වෙනත් ආගම් අදහන අය අල්ලාහ් ගැන නොතිතති. සමහර අවස්ථාවල එවුන්ගේ සිරිත් විරිත් සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකින් පවතින්නට ඉඩ ඇත. අනුන් කරන වැරදි මුස්ලිම්වරුන් නොකළ යුතුය. හොඳ දේ කුමක්දැයි සොයා බලා ඒ අනුව කzියා කළ යුතුය. උගත් අයගෙන් විමසා හිර වැරදි තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යය.

 

 

12- යහපත් ගුණාංග

ඉස්ලාම් යන්නෙහි වචනාර්ථය ශාන්තිය, සමාදානය යන්නයි. ඉස්ලාමිය කzියාමාර්ගය අනුව ජීවත් වන්නවූන් හට සාමදානයෙන් ජීවත් විය හැකිය. මෙලොවෙහි සහ පරලොවෙහිදී ශාන්තිය ලබාගැනීමට එකම මාර්ගය ඉස්සාමිය කzියා මාර්ගය පිළිපැදීමයි. ‘මිනිසාගේ විමුක්තිය ඔහුගේ හොඳ කzියාවයි’ කියා නබිනායකයාණන් පවසා ඇත. මොලාවෙහි සාමදානයෙන් ආදරයෙන් ජීවත් වෙමින් පින් කළ අය පරලොවෙදී සුවර්ගයෙහිදී පzීතිවත් ජීවිතයක් ලබා ගනී. එමෙන්ම පව්කළ අය නොයෙකුත් වද වේදනා සහිත අපායක් ලබා ගනී.

මිනිසා මිනිසාට ආදරය දැක්විය යුතුය. තමාට හැකි අන්දමින් අන් අයට උදව් උපකාර කළ යුතුය. කිසිවෙකුට කිසිසේත් අපරාධයක් නොකළ යුතුය. මක්කම ජයගත් නබි නායකතුම්ණන්ට මක්කම වාසීන් සියල්ලන්හටම දXුවම් දිය හැකිව තිබිණ. නබිනයකයානන් හට සතුරන් විසින් කළ නොයෙකුත් අපරාධ වලට හැකිතාක් පලි ගැනීම් කරන්නටද අවස්ථාව තිබින නමුත් නබිනායක තුමානෝ ඒ සියල්ලන්ටම ආදරය දැක්වූහ. ඔවුන් විසින් කරන ලද සියZම වැරදි වලට සමාව දෙන ලදී. සතුරන්ගේ බඩු බාහිරාදිය තමාගේ වීරයින් විසින් සොරකම් කිරීම හෝ නබිනායකතුමාණෝ අනුමත නොකළහ. වීරයින් විසින් තම තමන්ව මරා දමතායි යන බීයෙන් කුෙරෙෂිවරු නබි නායකයානන් වෙනට ගිෙයෝය. ‘ඔබ හැම මට නොයෙකුත් අපරාධ කර ඇත. මගෙන් කුමක් බලාපොරොත්තුවන්නේ දැය්’ නබිනායකතුමාණෝ ඔවුන්ගෙන් විමසූහ. එවිට ඔව්හු ‘ආදරය බලාපොරොත්තු වෙමු’යි කියා උත්තර දුන්නෝය. ‘ඔව්, මගේ ආදරය ඔබ හැම වෙත ලැබේ. ඔබ හැම ආරක්ෂා සහිතය. ඔබ හැමට නිදහස දෙවි’යි කියා නබිනායකතුමාණෝ පැවසූවෝය. යුද්ධයකින් ජය ලැබූ අය පරාජය ලැබූ අය වෙත කිසිම ආදරයක් දක්වන්නේ නැත. තමුත් නබිනායකතුමාණන්ගේ දයාවේ සහ ගුණවත්බවේ සීමාවක් නොවීය.

නබිනායකතුමාණෝ ඉතා සාමාන්‍ය මිනිසෙකු ලෙස කටයුතු කළෝය. චාම් ඇඳුම් ඇන්දෝය. තමාගේ ඇඳුම් හෝ සපතු මැසීම තමා විසින්ය කරගන්නා ලදී. ඉතා සාමාන්‍ය කෑම අනුබව කළෝය. රටඉඳි ඔටු කිරි එතුමාණෝ පzිය කළෝය. බාලයින් අනාථයින් වෙත කරුණාව දැක්වූහ. බාලයෙකු හෝ අනාථ අරුවෙකු දුටුවීට ආදරයෙන් කථාබහ කිරීමට අමතක නොකළෝය. දිළිඳු අය සමග ආකරයෙන් හැසිරිය යුතු බවත් ඔවුන්ට ආදරය දක්වීමෙන් දෙවියන් ඔබට හොඳින් ආදරය දක්වන්නේය. යයි තම භාර්යාව වන ආයිෂාට එතුමාණෝ පවසූහ. සියZම මිනිසුන් සමග නබි නායකතුමෝ ආදරයෙන් යුතුව හැසිරුනාහ. තිරිසන් සතුන්ට සහ පක්ෂියන්ට පවා නබි නායකතුමාණෝ ආදරය දැක්වූහ. ඔවුන්ට වද හිංසා නොකළ යුතු යයි නබිනායතුමන් පවසා ඇත.

නබිනායකතුමාණෝ කිසි දිනෙක බොරු කීවේනැත. කිසිවකුගේ ෙÞස් කථාකළේ නැත. සතුරන්ට පවා සාප නොකළෝය. එක් දිනෙක රුක් සෙවනක නබිනායකතුමාණෝ නිÞ සිටියහ. එතැනට පැමිණි හතුරෙක් එතුමා අවදි කළේය. කඩුවක් පෙන්වා තර්ජනය කොට ‘දැන් මගෙන් ඔබ බේරා ගත්තේ කවුදැයි’ ඇසීය. එව්ට අල්ලාහ් මාව ඛෙරා ගනීවී කියා නබිනායකතුමාණෝ පිළිතුරු දුන්හ. එවිට සතුරාගේ සිතතුල බියක් ඇති විය. ඔහු වෙවිලිය. අතේ තිබුන කඩුව බිමට වැටුණි. නබිනායකතුමාණෝ එම කඩුව රැගෙන ‘ඔබ ඛෙරාගන්නේ කවුදැයි’ පzශ්න කළහ. නබි නායකකයා එම ‘කවුරුත්ම නැතැයි’ කියා සතුරා උත්තර දුන්නේය. එසේ නම් ආදරයෙන් යුතුව හැසිරිමට මගෙන් ඉගෙන ගන්නැයි එම කඩුව සතුරාට ආපසු බාර දුන්හ. මෙම සිද්ධියෙන් නබිනායකයාණන් දෙවියන්ගේ සැබැ දූතයෙක් බව තේරුම් ගත් සතුරා ඉසිලාම් ආගම වැලඳ ගත්තේය.

මිනිසුන් හොඳ මිනිසුන් ලෙසම සිටිය යුතු බව ඉස්ලාම් ආගම කියයි. කිසිවෙකුටත් අපරාධ නොකළ යුතුය. අන් අය සතුදේ සොරකම් නොකළ යුතුය. බොරු කීමෙන් වැළකිය යුතුය. මොහොතත් වත් සිත තුළ නරක සිතුවිලි ඇති නොකරගත යුතුය. දුප්පත් නැතිබැරි අයටත් දුර්වලයන්ටත් විශේෂයෙන් ආදරය දැක්විය යුතුය. ඉහත සඳහන් කරුණ ඉස්ලාම් ආගමේ පැහැදිළිව දක්වා ඇත.

දුප්පත් පොහොසත් යනුවෙන් වෙනසක් නොදැක් විය යුතුය. පොහොසත් අය දුප්පතුන්ට උදව් කළ යුතුය. සියලුම මුසුලිම්වරුන් එක හා සමාන සහෝදරයින් නිසා සියල්ලන්ම එකිනෙකාට ආදරය දක්වමින් හැකි සෑම ආකාරයකින්ම උදව් කිරීම ඉතා වැදගත් යුතුකමකි.
අල්ලාහ් විසින් ලෝකය හොඳමග යැවීම සඳහා පහළ කළ දූතයන්ගෙන් මුහම්මද් නබිරජාණෝ අවසාන දූතයාය. උන්වහන්සේ විස්න් ලෝකයාට ඉතා සුදුසු මාර්ගය පෙන්වා දෙන ලදී.

13- යහපත් සිරිත් වීරිත්

සැමÞ උදැසන අවදිව සුබහ් නැමදුම පවත්වා උයද කටයුතු ආරම්භ කිරීම ඉතා හොද සිරිතකි. පසුව මධ්‍යහනයේ ලූහර් නැමදුමේ යෙදීමත් සවස හතරවන විට අසර් නැමදුමේ යෙදීමත් සූර්යයා නොපෙනී ගියපසු මග්රිබ් නැමදුමේ යෙදීමත් එතැන් සිට පැයකුත් විනාඩි විස්සක් පමණ ගිය විට ඉෂා නැමදුමේ යෙදීමත් නොවරදවාම අනුගමනය කිරීමෙන් ලැඛෙන පින ඉමහත්ය. අනිවාර්ය යෙන්ම දෙවියන් වඳින පුද්ගලයාට බරපතල අසනීප ඇති නොවේ. සියලුම කරදරවලින් ඔහුට ආරක්ෂාව ලැඛෙ තමා නොදැනුවත්වම කිසියම් මාර්ගයකින් හොඳ පzතිඵල ලැබේ.

සෑම රාතzියකදීම කුර්ආන්හි කොටසක් හෝ කියවීමත් ඉමහත් එල ලැබීමට හේතුවේ. කුඩාකල සිටම අනිවාර්යයෙන් කුර්ආන් කියවීම පුරුදු පුහුණු ඇති කරගත යුතුය. කුර්ආන් කියවීමට ඉගැන්විය යුතුය. සැම දිනකම කිසියම් හොඳ කාර්යයක් ආරම්භ කරන විට ‘බිස්මිල්ලා හිර්රහ්මානිර්රහීම්’ කියා ආරම්භ කළ යුතුයි. කුමන කාර්යයන් වූවද දකුණු අතින් ආරම්භ කළ යුතුය. ඇඳුම් ඇඳීමෙදී ද, සපත්තු පැළඳීමේදී ද දකුණු පැත්තෙන් ආරම්භ කළ යුතුය. ගෙදරින් පිටවන අවස්ථාවල දකුණ් පය පෙරට තබා පිටන් විය යුතුයි.

කෑම් බීම් ගන්නා විට අවශ්‍යයෙන්ම සෑම විටම වාඩිවී ඒ කටයුත්තේ යෙදිය යුතුයි. විශේෂයෙන් තිරිසනුන් විසින් කෑම් බීම් ගනු ලබන්නේ හිටගෙනය. එම නිසා තමා කිරිසනෙකුගේ තත්වයට පත් නොවිය යුතුයි.

අප වෙත කිසිවකු කිසියම් තෑගි බෝගයක් පzධානය කළවිට හෝ හොඳ පණිවුඩයක් පzකාශ කළවිට හෝ අල්හම්දුලිල්ලාහ් (සියලුම පැසසුම් අල්ලාහිටය) කියා හොඳ දෙයක් ලැබීම ගැන අල්ලාහ්ට ස්තුති කළ යුතුය.

මුස්ලිම්වරයකු තවත් මුස්ලිම්වරයකු හමුවූ විට අස්සලාමු අෙලෙක්කුම් (අල්ලාහ්ගේ ශන්තිය ඔබවෙත ලැබේවා) කියා ආශිර්වාද කළ යුතුය. මෙවැනි සිරිත් විරිත් බාලවියේ සිටම පුරුදු පුහුණු තරගන්නේ නම්, කෙනෙකුට අයහපත් මාර්ගයෙන් මිදීමට හැකිවේ.

14- අල්- කුර්ආනය යනු කුමක්ද?

අල් – කුර්අනෙය හෝ අල් පුර්ඛානය නමින් හැඳන් වෙන්නේ ඉස්ලාම් ජීවන කzමය වූ දේව ගzන්ථය වේ.
මෙම දේව ගzන්ථයෙහි වදන් හයදහස් හයසිය හැටහයක් (6666) ඇත. පරිවඡෙදයන් එකසිය දාහතරකින් යුතු මෙම ගzන්ථය ජූස්උ තිහකට ඛෙදී ඇත. පzථම වරට අරාබි බසින් මුහම්මද් නබි තුමිණන්ට අනාවරනය වූ මෙම ගzන්ථය අද දක්වාම කිලියම් වෙනසක් නොමැතිව පැවැත්වීම එම ගzන්ථයේ පzාතිහාර්යයකි. නබි නායකයාණෝ මෙසේ පැවසූහ: ‘මට පෙර වූ සියZම ආගම් කතුවරයකු විසින් ම පෙන්වන ලද පzාතිහාර්යයන් එතුමන් සමගම අවසන් වේ. තමුත් මාගේ පzාතිහාර්ය අල් කුර්ආනය වේ. එය ලොව අවසානය දක්වා, පහළවූ ඒ ආකාරයේම පැවැත්වේ’.

පසුගිය ශතවර්ෂ 15න් ම කිසියම් වෙනසක් නොමැතිව, පහළ වූ මුල් ආකාරයෙන්ම පැවැත්වීයත්, ලොවෙහි ඇත්තාවු සියලුම අල් කුර්ආනයම එක හා සමානව තිබිමත් එහි ශෙzෂ්ඨතම භාවයට නිදසුනකි. තවද ලොවෙහි තිඛෙන ආගම් ගzන්ථයන් අතර සම්පූර්ණයෙන්ම පොත් කළ හැකි අයුරින් පහල කළ ආගමික ගzන්ථ අල් – කුර්ආනය බව අල් – කුර්ආනයෙAම සඳහන් වී තිබේ. වදන් 6666 යෙන් සමන්විත වූ මෙම අල් – කුර්ආනය වනපොත් කරගත් තරුණයෝ අද පවා ලොවේ සෑම පzදේශයෙAම වසන අතර ශzී ලංකාවේද වසන බව කීමට සන්නෝෂ වෙමු.

අල් – කුර්අනෙය මිනිස් වර්ගයාගේ ඉත්හාසයකි. භූගෝල විද්‍යාවකි, ආර්ථි සැලැස්මකි, සාහිත්‍ය ගzන්ථයෙකි, ජීවන කzමයකි, සමස්ථ ලෝක සහජීවනයේ සැලැස්මකි යයි කීමටද හැකිය. සකල ලෝක ධර්මයන්ගේ මූලාධාරය වූ අල් – කුර්අනෙය, නව ලෝක එක්සත් සහෝදරත්වයෙන් යුතු ධර්මිෂ්ඨ සමාජයේ සැලැස්මයක් ද වෙති. මෙම ගzන්ථය දිනපතා කියවන්නට නව අදහස් උÞවීම නිසා මිනිසාගේ පzගතියට ඔරොත්තු දෙන භාග්‍යවත් දේව මග පෙන්වීමක් ලෙසද ගත යුතුවේ.

මෙම දෙAව ගzන්ථය පාරායනා කිරීමට නීතිරීති ද ඇත. ඒ අනුව දිනපතා පරායනා කිරීම මුස්ලිම්වරයකුගේ වගකීමකි. ලියන්නට හෝ කියවන්නට බැරි තත්වයේ ජීවත් වූ මුහම්මද් (සල්) තුමාණන්ගේ මුවින් පිටත් වූ මෙම අල් – කුර්අනෙය, අල්ලාහ් තආලාගේ වදන්ය. මුහම්මද් (සල්) තුමානන් දෙසූ වැක්යයන් අල් – හදීස් යන නමින් හැඳින්වේ.

 

15- අල්- හදීස් යනු කුමක්ද?

අල් හදීස් යන්නෙහි තේරුම මුහම්මද් (සල්) තුමාණන්ගේ දෙුශනය යනුය. මුහම්මද් (සල්) තුමානන්ගේ දෙුශනයයන්, කzියා සහ අනුමතිය ලැබූ කzියා සියල්ල අල් හදීස් ගණයට ඇතුලත් වන්නේය. අල් – කුර්අනෙය පහළ වී අවසන්වීමෙන් පසුව මුහම්මද් (සල්) තුමානන්ගේ ඉල්ලීම අනුව අල් හදීස් දේශනයන් සටහන් කර ගැනීම ඇරඹීය. මෙම දෙAශනයන් කටපාඩම් කර ගත් සහාභාවරු ද සටහන් කර තැන්පත් කළ සහාභාවරුද අල් – කුර්අනෙයේ වදන් වෙනම ද, අල් හදීසයේ කිවුම් වෙනමද සටහන්කර ගත්හ. අල්හදීසයන්, අවස්ථාව, අසාගෙන සිටි තැනැත්තා, ඉදිරි පත් කළ තැනැත්තා වැනි සියල්ලන්ගේ නාමය සඳහන් කර සුරක්ෂිතව තබා ඇත. ඉමාම් බුහාරි තුම විසින් එක්රැස් කරන ලද සහීහ් බුහාරිද, ඉමාම් මුස්ලිම් තුමා විසින් එක්රැස් කරන ලද සහීහ් මුස්ලිම්ද, ඉමාම් තිර්මිදි තුමා විසින් එක්රැස් කරන ලච සහීහ් තිර්මිදිද, ඉමාම් අබූÞවූද් තුමා විසින් එක්රැස් කරන ලච සහීහ් නසායි ද, ඉමාම් ඉබ්නුමාජා තුමා විසින් එක්රැස් කරන ලච සහීහ්
ඉබ්නුමාජා ද, මුස්ලිම් ලොවේ සියලු දෙනා විසින් එක් සිත්ව භාරගන්නා ලද ෂත්‍යවූ පවිතzවත් අල් හදීස් ගzන්ථයන්ය. අල් – කුර්අනෙයට දෙමැනුව මුස්ලිම් වරාන් විසින් පිළිපදින ගzන්ථයන්ද මෙය වෙති. ‘අල් හදීස් හතලිහක් කටපාඩම් කර ඒ අනුව ජීවත් වන්නාට ස්වර්ගය ලබාදීම මගේ වගකීමකි’ යි නබිනායකයාණන් පවසා ඇත. ඔබගේ පzයෝජනය සඳහා අධ්‍යාපනය ගැන එතුමාණන් විසින් පවසන ලද හදීස් කිහිපයන් සඳහන් වේ:-

  1. කzියා විනිශ්චය කරනුයේ අහිමතාර්ථ අනුවය. මින්සකුට ලබාගත හැකි වන්නේ ඔහුගේ වේතනා වල එල පමණි.
  2. සත්‍ය හෙළි කරන්න, එය තිත්ත වී තිඛෙතත් කමක් නැත.
  3. තමා උගත්දේ පිළිපදින්නා උගතෙක්ය.
  4. ඔබ ගැන දැනගැනීමට ඔබ උත්සාහ කරන්න.
  5. අධ්‍යාපනය ලබාගත් අයට එහි පිහිටෙන් හොඳ නරක වෙන්කර ගැනුමේ දක‍ෂතාවය ලැබේ
    a.එය සිවර්ගයට එළිය ගෙනදේ
    b. එය කාන්තාරයේ මිතzයාය
    c. එය මිතzයා නැති තැන සොහොයුරාය
    d. එය අපට රසය විඳීමට මග පෙන්වයි
    e.  එය අනතුරෙහි ආධාරය වේ
    f.  එය මිතzයන් අතර ආභරනයකි
    g. එය හතුරන්ගෙන් අප බේරාගන්නා පළිහ වේ
  6. තමාගැන දැනගන්නා අල්ලාහි තආලාව දැන ගනී
  7. රාතzි කාලයේදී පැයක් නුවන උගන්නේනා මුZ රාතzි කාලයෙහි වඳින්නාට වඩා උසස්ය
  8. අල්ලාහ් තආලාගේ මැවුම් ගැන පැයක් කල්පනාවේ යෙදීම අවුරුදු 70 පzාර්ථනා කිරීමට වඩා උසස්ය
  9. පියකු තමාගේ පුතzයාට දෙන උසස් අධ්‍යාපනයට වඩා, වෙනත් උසස් Þයාදයක් නැත
  10. පියකු තමාගේ ළමයින්ට අධ්‍යාපනය ලබාදීම, Þන ධර්මයන් කිරීමට වඩා ඉතා උසස්ය
  11. ඔබගේ දරුවා ඔබගේ උසස් ඉතිරිකිරීමකි
  12. පියකු තම දරුවාට දෙන උසස්ම Þයාදය නම් උසස්ම සීලාචාර පුහුණුවයි
  13. ඔබ අතරෙන් බාලයන් වෙත ආදරය නොපෙන්වන්නාද, වැඩිමහල්ලන්ව බුහුමත් නොකරන්නාද අපට අයිති නොවන්නේය
  14. අයුතු යහZවා සමග මිතz කම පවත්වනවාට වඩා හුදකලාව පසුවීම සුදුසුය. හොඳ මිතzයා සමග යහZ වීම හුදකලාව පසුවීමට වඩා හොඳය.
  1. අධ්‍යාපනය ලබාගත් අයට එහි පිහිටෙන් හොඳ නරක වෙන්කර ගැනුමේ දක‍ෂතාවය ලැබේ

a.එය සිවර්ගයට එළිය ගෙනදේ
b. එය කාන්තාරයේ මිතzයාය
c. එය මිතzයා නැති තැන සොහොයුරාය
d. එය අපට රසය විඳීමට මග පෙන්වයි
e.  එය අනතුරෙහි ආධාරය වේ
f.  එය මිතzයන් අතර ආභරනයකි
g. එය හතුරන්ගෙන් අප බේරාගන්නා පළිහ වේ

16- අමතර විස්තර

ඉස්ලාම් ආගමෙහි දෙවියන්ගේ ඒකීය භාවය වැදගත් කරුණකි. අල්ලාහ් යනු එකම දෙවි කෙනෙකු පමණි. අල් කුර්ආන්හි ද ‘කුල් හුවල්ලාහු අහද්’ කමැති වාඛ්‍යයෙන් අල්ලාහ් එකම දෙවිකෙනෙකු බව සඳහන් වී ඇත. දෙවියන් ඒ කීයසි. ඔහු අන්ය උදවි උපහාර නොලබයි. ඔහුට දෙමව්පියන් දූ දරුවන් හෝ භාර්යාවක් නොමැත. මේ සියල්ල ඇත්තේ උප්පත්තියක් ලැබූ කෙනෙක්ට පමණි. ලෝකයේ සියලු දේ මැවු මහා සර්වබලධාරි අල්ලාහ්ට මේ කිසිවක් අවශ්‍ය නොවේ.

නබි නායකයාණන්ගේ නාමය ඇසූ විට සලවාත් කීම යුතුකමකි. සලවාත් යන්නෙහි අර්ථය වන්නේ අල්ලාහ්ගේ කරුණාව යන්නයි. මුහම්මද් නබිතුමාණන්ගේ නාමය කිසිවෙක් පzකාශ කළහොත් එය ඇසූ පමණින් ‘සල්ලල්ලාහු අෙලෙහිස් සල්ලාම්’ කියා සලවාත් කීම යුතුකමකි. එහි අර්ථය වන්නේ අල්ලාහ්ගේ කරුණාව හා ශාන්තිය එතුමන් වෙන ලැබේවා යන්නයි. මලාඉකා නමැති දේවදූතයන්ගේ නාමය සහ පෙර විසූ නබිවරුන් ගේ නම් සඳහන් කිරීම ඇසූ විටද ‘අෙලෙහිස්සලාම්’ කියා පැවසිය යුතුය. අල්ලාහ්ගේ ශාන්තිය ඔහුට ලැබේවායි කීම එහි අර්ථයයි. නබි නායකයන්ගේ හිත මිතzයින් නම් සඳහන් වූ කළ ද ‘රලියල්ලාහු අන්හු’ කියා පැවසිය යුතුය. එහි අර්ථය වන්නේ ‘ඔවුන් ගැන අල්ලාහ් තෘප්තියට පත්වේවායි’ යන්නයි. ආගම සම්බන්ධයෙන් උÞර සේවයක් කළ උතුමන්ට ගෞරවය දැන්වීම අපේ යුතුකමක් වන්නෙය.

කතුවරයා ගැන…     ශzී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පzවෘත්ති අංශයේ කාර්ය භාර කර්තෘ ලෙස සේවය කළ එස්. එම්. හනි පො මහතා විසින් මෙම පොත ලියන ලදී. මොහු මීට පෙර වර්ෂ දහයක පමණ කාලයක් තිනකරන්, ඔබ්සවර්, ඩේලිනිවස් යන පzවෘත්ති පතzවල සහකාර කර්තෘවරයෙකු ලෙස ද සේවය කර ඇත. අවුරුදු පහක පමණ කාලයක් පාසැල් ගුරුවරයෙකු වශයෙන්ද සෝවය කර ඇත.

මහනුවරට සැතපුම් ෙÞළොහක් ඔබ්ඛෙහි පිහිටි ගල්හින්න ගzාමයෙහි උපත ලැබූ ඔහු එවකට ගල්හින්න කමාලියා මුස්ලිම් විදුහල නමින් හැඳින්වූ දෙමළ මාධ්‍ය පාසලක මූලික අධ්‍යාපනය ලැවීය. ඉන්යසු මාතලේ විජය විදුහලයෙහිදී ඉංගzීසි අධ්‍යාපනය ලබා අනතුරුව මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේදී ද කොළඹ සහිරා විදුහලේදී ද වැඩිපුර අධ්‍යාපනය ලැබීය. පසුව ශzී ලංකා විශ්ව විද්‍යලයේ සාමාන්‍ය කලාවේදී උපාධිය ලබාගත් ඔහු ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හÞරා නීතිඥයෙක් විය.

අධ්‍යාපනය ලැබූ කාලයේදී මොහු නොයෙක් සමිති සමාගම්වල පzධානත්වය ඉසිලීය. නොයෙක් ත්‍යාග ලැබීය. කොළඹ සහිරා වදුහලේ දී විශිෂ්ඨතම ශිෂ්‍යාට ලැඛෙන රන් පදක්කම ලබාගැනීමටද සමත්විය. පෙAරාදෙනිය ශzී ලංකා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාලයේ දෙමළ සංගමයේ ‘ලංකාදීර්’ සඟරාවේ කර්තෘත්වය ද ඉසිලීය.ඉන්දියාව, පාකිස්ථානය, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනිසායාව, එක්සත් රාජධානිය ආදී විශේෂ රටවල ඔහු සංචාරය කර ඇත.

කර්තෘගෙන්

sdssd

පෙරවදන

බේරුවල ජාමියා නලීමියා හී විදුහල්පති වශයෙන් සේවය කළ අභාවපzාජ්ත

අල්හාජ් මවුලවි යූ. එම්.තාසීන් මහතාගේ

පෙරවදන

මුස්ලිම් වරයකු විසින් සිදුකරන සාහිත්‍ය සේවාව අධ්‍යාපනයට කරන සේවාවක් ලෙස ගිනිය හැක. අධ්‍යාපන
සේවාවත් ගැන අල්ලාහ් තආලා ගේ ආගමික ගzන්ථය වන අල්- කුර්ආන් හි සහ නබි නායකයාණන්ගේ දේශන වලද
බොහෝ සේ සඳහන් වී ඇත. ඉස්ලාම් ආගවික සාහිත්‍යයේ අල්- කුර්ආන් ගzන්ථයට දෙවැනිව අප විසින් කළ හැනි
උසස්ම සේවාව වන්නේ නබි නායකයාණන් ගැන ලිවීමයි්. නබි රජාණන්ගේ ජීවන වෘත්තාන්තය සැවොම දැන සිටිම
වැදගත් යුතුකමක් වන්නේය. එහි ආලෝකයෙන් ඉස්ලාම්ධර්මයේ විශිෂ්ඨත්වය අවබෝධකර ගත හැක.
නබි නායකතුමාණන් ගැන නිවරද්‍ය ලෙස ලියවෙන පොත පත දෙමළ භාෂා මාධ්‍යයෙන් ඉතා විරල බව කිව
යුතුය. එතුමන් ගැන සම්පූර්ණයෙන් කරුණු අඩංගු පොත් පත් බාලාංශයේ ලමුන් සඳහා තවමත් පzකාශයට පත් වී
නැත. මගේ හිතමිත එස්. එම්. හනීෆා (බී.ඒ.) මහතා විසින් ලියන ලද ‘ලෝක ප්‍රසංසාවට භාජනය වූ උත්තම දූතයා’
නමැති පොත මේ අංශයේ වැදගත් තැනක් ගනී. සාහිත්‍යාජශයේ ළමා සාහිත්‍ය කෘති නිර්මානය කිරීම ඉතා දුෂ්කර
කාර්යයක් බව පිළිගෙන ඇත. මේ අන්දමින් බලන විට සාහිත්‍ය නිර්මාණයේදී වැදගත් කරුණු ඉදිරිපත් කිරීම සරල
භාෂා ශෛලියෙන් ළමුන් සඳහා මට සිලිටි දෙමළ භාෂාවෙන් නබි නායකයාණන්ගේ ජීවන වෘත්තාන්තය ඉතා සාර්ථක
අන්දමින් නිර්මාණය කොට ඇත. අප රටේ වැඩි පzසිද්ධියක් නොමැති ලේඛකයින්ගෙන් අයෙකි. මෙම කතුවරයා. මධ්‍යම
පළාතේ පිහිටා ඇති ගල්හින්න ගzාමයෙන් බිහි වූ කතුවරුන්ගෙන් මොහු ඉතා වැදගත් අයෙකි. මීට අවුරුදු විසි අටකට
පෙර ‘සමුÞයම්’ නමැති සඟරාව මගින් කළඑලි බැසි මොහු උන් හිටි ගමන් සාහිත්‍යකරණ යෙන් ඈත් වූ බවක් දැන
චේදනාවට පත් වූ අයගෙන් කෙනෙකි, මා. නමුත් මගේ මිතzයා නැවතත් ලේඛන කලාවට ඇතුළත් වී නබි රජාණන්
පzමුඛව තබා ළමයින් සඳහා තමාගේ සාහිත්‍ය සේවාව නැවත ආරම්භ කිරීම පzසංසා කළ යුත්තකි. එතුමා තමාගේ පළමු
කෘතිය මගින් නබි නායකතුමාණන් ළමුන්ට හඳුන්වා දෙන ආකාරය පzසංසාවට භාජනය වීමට කරුණකි.
ශzී ලංකාවේ අප අතර ළමා සාහිත්‍ය නිර්මාණය කළ හැකි උසස් කතුවරුන් සිටින බවට එක් සාක්සියකි මේ.
ආරම්භයේ සිටම අවසානය දක්වාම නබිනායකයාණන්ගේ ජීවන චරතය චමත්කාර ලෙස දැක්වීමට තම
සම්පූර්ණ ශක්තියම ඔහු යොÞ ඇත. ඒ සමගම මෙහි ඇතුළත් කර ඇති ඉස්ලාමිය සිරිත් විරිත් ඇතුළත් විස්තරය කුඩා
දරුවන් සඳවා මනා ලෙස පිළියෙලවී ඇත. දේශනා, යහපත් සිරිත් විරිත්, යහපත් ගුණාංග ආදී ශීර්ෂ වලින් ඉස්ලාමිය
දරුවන් සඳහා අගනා කරුණු මනා ලෙස ඉදිරිපත් කොට ඇත. මෙම පොතේ තැනින් තැන මුස්ලිම් ළමුන්ගේ මානසික
තත්වයට ගැලපෙන අන්දමින් ඉස්ලාමිය දර්ශනය ඉතා සරල ශෛලියකින් විස්තර කර තිබීමද මෙහිලා සඳහන් කළයුතු
වැදගත් කරුණකි. ‘කුමන රටකට අයත් වුවත් දුප්පත් හෝ පොහොසත් වුවත් සෑම මුස්ලිම් වරුම සහෝදරයෝ ය.
ඔවුහු එකිනෙකාට සමාන වන්නෝය. කෙසේ වුවත් උස් පහත් භේදයක් ගැන විශ්වාසයක් ඔවුන් අතර නැත’ යන
උදාහරණය මෙම පොතේ පස්වැනි පරිච්ඡෙදයේ මැද කොටසේ ඉස්ලාමිය මූලික දර්ශනයට එකඟව ඉතා පැහැදිළිව
විස්තර කර තිබීම පzසංසාවට භාජනය විය යුත්තකි. උහද් යුද්ධයේ දුෂ්කර අවස් තාවකදී පවා නබි නායකතුමාණන්
සතුරන් සඳහා යාඥා කළ බව කියවෙන නව වැනි පරිච්ඡෙදය ඉතා අලංකාර ලෙස සාකසි ඇත. කෙටියෙන් කිවහොත්
ගුරුවයෙකු වශයෙන් සේවය කර, පzමුඛ පෙළේ පzවෘත්ති පතzයක් වන ‘දිනරන්’ හී සහකාර කර්තෘවරයෙකු ලෙසට පත්ව
දැනට ශzී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පzධාන පෙළේ කාර්ය භාර කර්තෘ වරයකු වශයෙන් සේවයේ යෙදී සිටින
නීතිඥයකු වන ගල්හින්න ගzාමයේ බිහිවූ උගතෙකු වන මොහු පzසංසා කළ යුතු නිර්මානයක් මුස්ලිම් දරුවන් අතට පත්
කොට ඇත. සෑම මුස්ලිම් නිවසක් තුළම මෙවැනි පොතක් තිබීම වටනේය. එපමණක් නොව සිංහල දැන උගත් මුස්ලිම්
නොවන ළමයින්ටත් මෙම පොත ඉතා වටිනා දෙයක්. මෙම පොත ඉංගzීසි සහ සිංහල භාෂාවලින් පරිවර්තනය කොට
හැමදෙනා අතටම ලැඛෙන්නට මග සලස්වන්නේ නම් මෙයින් ඉමහන් එල ලැඛෙන බව සහතිකය.
මගේ මිතzයා වන කතුවරයා මෙවැනි ඉස්ලාමිය නිර්මානයන් තව තවත් බිහිකර ලීමෙන් මුස්ලීම් සමාජයට උදව්
වෙතැයි ඉදිරියටත් බලාපොරොත්තු වෙමි. මෙවැනි නිර්මානයන් සඳහා මුස්ලිම් වරුන් තම සම්පූර්ණ සහයෝගය දෙමින්
තම තමන්ගේ ඉස්ලාමීය හැඟීමත් සාහිත්‍ය රුචිකත්වයත් වර්ධනය කර ගැනීම ඉතාමත් අවශ්‍යය. ජීවය ඇති සමාජයක
විශිෂ්ඨ සෙවයකින් ඒකකි, මේ. අවසාන වශයෙන් කතුවරයාගේ පzයත්නයට අපගේ ආශිර්වාදය හිමිය. සර්ව බලධාරි
අල්ලාහ් තආලා මොහුගේ මේ සේවය බාර ගනිත්වා.
තවද අපි සියලිලටම දයාව සහ කරුණාව පෙන්වන සේක්වා. ආමීන්.

ඉස්ලාමිය ආගමේ සේවකයා
යූ. යූ.ූ. එම්. තාසීන් බේරුවල